මම තාම මේකට අලුත්නේ!
ඒ නිසා මේ ලියන දේවල් වල අඩුපාඩු තියෙනවනම් මුලින්ම ඒ ගෑන සමාව ඉල්ලනවා.
කියන්න දේවල් නම් ගොඩයි. ඒත් 1වෙනි නිර්මාණයෙන්ම ඔගොල්ලන්ව කම්මෑලි කරන්න බෑරි නිසා මම මුලින්ම දාන්න හිතුවෙ මම 10 වසරෙදි ලියපු කවි පන්තියක්.
මේක මගේ 1වෙනි ආදරය ගෑන. ඔගොල්ලොම කියවලා බලන්නකො මගේ ආදරයට මොකද උනේ කියල!
.............
මේක මෝඩ ආතල් එකක් කියල නම් හිතන්න එපා. ආදරයෙදි ලෑබීම් වලට වඩා වෑඩියෙන් තියෙන්නෙ නොලෑබී යාම් තමා!
සිංහල බ්ලොග් ලියන්නන්ගේ සමාජයට සපැමිණි ඔබව සාදරයෙන් පිළිගනිමි!!! :)) ඔන්න හා හා පුරා කියලා මුල්ම ප්රතිචාරය මගෙන්.
ReplyDeleteමොනාවුණත් කියලා තියෙන දේ නම් ඇත්ත.මොහොතක ප්රමාදයක්,ජීවිත කාලයක් පසුතැවීමට හේතු විය හැක!!! :)
අදහස් දෑක්වුවට ස්තූතියි අයියේ!
ReplyDeleteඅයියෙක්ද මල්ලියෙක්ද නම් දන්නෑ සහොදරයා...
ReplyDeleteඕවා ගොඩක් පොදු ප්රශ්න,,ඉතින් ගණන් ගන්න එපා....මුහුදෙ ලස්සන මාළු කොච්චර ඉන්නවද?(අතඇරුනේ goldfish කෙනෙක්නේ කියන්න එපා),හොඳේ?ලියලා තියන විදිහට නම් මල්ලි කෙනෙක් වගේ...මම හරිනේ?
@ප්රාර්තනා:
ReplyDeleteමට අවුරුදු 20යි. මමත් දන් නෑ අක්කද නංගිද කියල. දෑනට අක්කෙ කියන්නම්කො.(නංගි කෙනෙක් නම් තරහ වෙන්න එපා හොදේ)
බොහොම ස්තූතියි අදහස් වලට!
gold fish කෙනෙක් උනත් ගප්පි පටියෙක් උනත් හදවතට ගොඩක් සමීප වෙලා ඉදලා අත ඇරුනම ගොඩක් දුක හිතෙනව අක්කේ.
මිහිranga මල්ලී(අක්කෙක් කියලා හිතන් ඉන්න හිත මොකට රිදවනවද....),
ReplyDeleteහිතට ගොඩක් දුක බව මමත් හිතනවා.
මම මෙච්චරකල් හිතුවේ එහෙම ප්රශ්නවලට උත්තර නෑ කියලා.
ඒත් ඇත්ත තමා ඒවගේ උත්තර හරි කටුකයි.
අපි බාර ගන්න කැමතිම නෑ.
මම ඒකයි ඔයාට කිවුවේ.
එළ සිරාවටම මගේ හිතේ ගැඹුරුම තැනටම වැදුනා,අපි හැම කෙනාටම මේ වගේ ප්රමාද වීම් නිසා ආදරය කරපු දේවල් අහිමි වීමේ අත්දැකීම් තියෙනවා.මට නම් ඕනවටත් වඩා.ඔයා සිරාවට කවි ලියනවා,සුභ පැතුම්.
ReplyDelete